May 04, 2024

සංගක්කාරට දණ නමා අචාර කිරීමට මැතිව්ස්ගේ සූදානමක්

මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්ව සිටින අති විශිෂ්ට ක්‍රීඩක කුමාර් සංගක්කාරට එක්දින තරගවලින් සමු නොගන්නා ලෙසට ඉල්ලීම් රැසක් සමාජ ජාල වෙබ් අඩවි හරහා පළ වී ඇතැයි වාර්තාවේ.
 
එක්දින ක්‍රිකට් පිටියෙන් ඉවත් නොවන ලෙසට කුමාර් සංගක්කාරගෙන් ඉල්ලා ඔවුන් ෆේස්බුක්,ට්විටර් හරහා විශාල පණිවුඩ ප්‍රමාණයක් ප්‍රචාරය කර තිබේ.
 
එම ඉල්ලීම් අතර ප්‍රදාන තැනක් ගන්නා ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසන්නේ ක්‍රිකට් පිටියෙන් සමු නොගන්නා ලෙස සංගක්කාරගෙන් දණ නමා ආයාචනා කරන බව යි.
Rate this item
(0 votes)