May 04, 2024

සංගා සහ ඩිල්ෂාන් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කරයි

සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන කුමාර සංගක්කාර සහ තිලකරත්න ඩිල්ෂාන් ශතක දෙක බැගින් වාර්තා කිරීමට සමත් විය.
 
ඔවුන් එම ශතක වාර්තා කළේ ස්කොට්ලන්තයට එරෙහිව ඔස්ට්‍රේලියාවේ හෝබාර්ට්හිදී පැවැත්වෙන තරගයට මුහුණ දෙමිනි.
Rate this item
(0 votes)