May 04, 2024

දිනේෂ් චන්දිමාල් ලෝක කුසලානයෙන් ඉවතට

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු දිනේෂ් චන්දිමාල්ට ලෝක කුසලානය අහිමිවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මාවන් අතපත්තු සඳහන් කර ඇති බව ක්‍රික්ඉන්ෆෝ පුවත්සේවය සඳහන් කරයි.
 
ඒ වෙනුවට කුසල් පෙරේරා කණ්ඩායමට ඇතුළත් කර තිබෙන බවද එම පුවත් සේවය වාර්තා කරයි.
 
ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තරගයේදී චන්දිමාල් කළවයේ ආබාධයකට ලක්විය.
 
Rate this item
(0 votes)