May 04, 2024

දෙවනි කඩුල්ලත් බිඳ වැටේ

ඕස්ට්‍රේලියාවේ දෙවැනි කඩුල්ල ලෙස AJ Finch සංගක්කාරගේ ස්ටම්ප් කිරීමක් හමුවේ දැවී ගියේය. පන්දුව සීකුගේ ප්‍රසන්න විසින් යොමු කළේය.

Rate this item
(0 votes)