May 04, 2024

මාලිංග මුල්ම කඩුල්ල ගනී

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය හිමි කර ගනිමින් මේ වන විට පන්දුවට පහර දෙමින් සිටින ඔස්ට්‍රේලියාවේ එක් කඩුල්ලක් දැවී ගොස් තිබේ.

තරගය සිඩ්න් හිදී පැවැත්වේ.

ඔස්ට්‍රේලියාවේ මුල්ම කඩුල්ල ලෙස වෝනර් දවා ගැනීමට ලසිත් මාලිංග සමත් විය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 08 March 2015 09:34