May 03, 2024

කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

2015 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර සිඩ්නි ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

ඒ අනුව ඔහුන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

 

Rate this item
(0 votes)