May 04, 2024

ලෝක කුසලාන ක්‍රිකට් තරඟ දෙකක් අද

ලෝක කුසලාන තරගාවලියට අදාළව තවත් තරඟ දෙකක් අද (04) දිනයේ පැවැත්වෙයි.
ඉන් එක් තරඟයක් පාකිස්තානයසහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම් අතර මේ වන විට ආරම්භ වී ඇත.  තරඟය නවසීලන්තයේනේපියර් හිදී පැවැත් වෙයි.

කාසියේ වාසිය දිනූ එක්සත් අරාබි එමීර්කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීම සඳහා පාකිස්තාන පිළට ආරාධනා කළා.

මේ අතර, ඒ කාණ්ඩයේ තවත් තරඟයක්  ඕස්ටේ‍්‍රලියාව සහ ඇෆ්ගනිස්ථානය අතර අද පෙරවරුවේ ආරම්භ වීමට නියමිත බවත් සඳහන්.

 

Rate this item
(0 votes)