May 01, 2024

ඕස්ටේ‍්‍රලියාව එරෙහි වීමට සචිත‍්‍ර සූදානමක

ශ‍්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර එළඹෙන 08 වැනිදා පැවැත්වෙන ලෝක කුසලාන කි‍්‍රකට් තරගයේ දී සචිත‍්‍ර සේනානායක ශ‍්‍රී ලංකා පිළට ඇතුළත් කිරීමට අවස්ථාව ඇති බව වාර්තාවේ.
 
එංගලන්තය සමඟ පැවති පසුගිය තරගයේදී ඇගිල්ලක ආබාධයක් හේතුවෙන් රංගන හේරත් සතියක් විවේක ගැන්වීම ඊට හේතුවයි.
 
මේ හේතුවෙන් දඟ පන්දු යවන්නෙකු ලෙස සචිත‍්‍ර සේනානායක කණ්ඩායමට එක් කිරීමට බොහෝ ලෙස ඉඩ ඇති බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
Rate this item
(0 votes)