May 02, 2024

තිරිමාන්න සිවුවැනි එක්දින ශතකය ලබයි

සිය සිවුවැනි එක්දින ශතකය වාර්තා කිරීමට ළහිරු තිරිමාන්න අද (01) සමත්විය. 

ඒ එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ තරගයේදීයි.

ඒ අනුව ලෝක කුසලාන තරගාවලියක අඩුම වයසකින් ශතකයක් රැස්කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවටද තිරිමාන්න (අවුරුදු 25 දින 174) වාර්තා අතරට එක් විය.

 

Rate this item
(0 votes)