May 01, 2024

එංගලන්තයට කාසියේ වාසිය - ලංකාව පන්දු යවයි

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරඟය මේ වන විට පැවැත්වෙමින් තිබේ.
කාසියේ වාසිය ලබා ගත්  එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර ඇත.

ඒ අනුව මේ වන විට එංගන්ත කණ්ඩායම කඩුළු 6ක් දැවී ලකුණු 272ක් ලබා සිටින අතර පන්දුවාර 46.4 මේ වන විට අවසන් වී තිබේ.

පන්දු යෑවීමේදී රංගන හේරත් සහ  ලසිත් මාලිංග කඩුලු 1 බැගින් දවා ගැනීමට සමත් වී ඇත.

Rate this item
(0 votes)