May 01, 2024

ඕස්ට්‍රේලියාව 151 ට සීමාවෙයි

February 28, 2015
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 20 වැනි තරගය ලෙස ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 151 ක් පමණි. 
Rate this item
(0 votes)