May 02, 2024

ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

February 26, 2015
බංගලාදේශ කණ්ඩායම ලකුණු 93 කින් පරාජය කර ලෝක කුසාලාන තරගාවලියේ දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (26දා) සමත්විය.
 
මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 332ක් රැස්කර තිබුණි.
 
නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශයට සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ 240 ක් පමණි.
 
ඩිල්ශාන් හා සංගා එක්ව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 205ක නොබිඳුණු සබඳතාවක් රැස්කිරීමට සමත් විය.
 
Rate this item
(0 votes)