May 04, 2024

නවසීලන්තය දෙවන වරටත් ජයගනී

February 17, 2015
ස්කොට්ලන්ත කණ්ඩායම කඩලු තුනකින් පරාජය කරමින් ලෝක කුසලාන තරගාවලියේ සිය දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත්විය.
 
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත ඉනිම ලකුණු 142කට සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත්වූහ.
 
ලකුණු 143ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 24.5කදී එක් කඩුල්ලක් පමණක් වැයකර පසුකර යාමට සමත්විය.
 
කෙසේ වෙතත් ස්කොට්ලන්තය නවසීලන්තය දැඩි පීඩනයක් එල්ල කිරිමට සමත්විය.
 
Rate this item
(0 votes)