May 03, 2024

ඉන්දියාවට ජය

February 15, 2015

ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැති ක්‍රිකට් ලෝක කුසලාන තරගයෙන් ලකුණු 76 ක ජයක් අත්කර ගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත් විය.

ලකුණු 300 ක් රැස්කළ ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අතර විරාත් කෝලි ශතකයක් රැස්කරමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කළේය.

එයට පිළිතුරු ලෙස පාකිස්තාන කණ්ඩායමට රැස් කර ගත හැකි වූයේ ලකුණු 224 ක් පමණයි.

Rate this item
(0 votes)