May 04, 2024

ඉන්දු - පකිස්ථාන ගැටුම ඇරඹෙයි 

February 15, 2015

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය ඇඩිලේඩ් ඕවල් ක‍්‍රිඩාංගණයේ දී මේවන විට පැවැත්වේ. 

කාසියේ වාසිය හිමිකර ගනිමින් පළමුව පන්දුවට පහර දෙන ඉන්දීය කණ්ඩායම පන්දුවාර 27ක් අවසානයේ එක් කඩුල්ලක් දැවි ලකුණු 139ක් ලබා ගෙන ඇත.

සොහේල් ඛාන්ගේ පන්දුවක් හමුවේ ඉන්දීය ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා ලකුණු 15කට දැවි ගියේය. 

 

Rate this item
(0 votes)