May 03, 2024

ලෝක කුසලාන පළමු තරගයෙන් ලංකාවට පරාජය

February 14, 2015
නවසීලන්තය සහ ශ්‍රි ලංකාව අතර පැවති ලෝක කුසලාන තරඟාවලියේ දී  නවසීලන්ත පිල ලකුණු 98 කින් තරගය ජය ගැනීමට සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩයම නියමිත පන්දුවාර 50 තුළ දී ලකුණු 331ක් රැස්කිරිමට සමත්විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46.1 ක් පන්දුවකට මුහුණ දෙමින් සියලු ක්‍රිඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 233 පමණි.
Rate this item
(0 votes)