May 04, 2024

සංගක්කාර ලෝකයේ දෙවැනි තැනට පත්වෙයි

February 14, 2015
එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම එක්දින ලකුණු ලාභීන් අතර දෙවැනි ස්ථානයට පත්වීමට කුමාර් සංගක්කාර සමත්විය.
ඒ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදි නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේදීය.
සංගක්කාරගේ එක්දින ලකුණු සංඛ්‍යාව 13714කි.
මීට ඉහතදී දෙවැනිස්ථානයේ පසුවූ රිකී පොන්ටින් රැස්කරගෙන තිබූ ලකුණු සංඛ්‍යාව 13704කි.
ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් ලකුණු 18426 ක් රැස්කරමින් එහි ඉදිරියෙන්ම පසුවෙයි.
 
Rate this item
(0 votes)