May 17, 2024

නිදහස් පක්ෂයේ තනතුර 'ගෝඨා' බාර නොගනී (VIDEO) 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරක් ලබාදුනහොත් එය භාර නොගන්නා බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ(28) දුම්මලදෙනිය ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා ශ්‍රීලනිප රැස්වීම් අතරමග නතර කිරීමට සිදුවීම පිළිබඳ අදහස් දක්වමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසූවේ “ජනතාව ඉල්ලන එක්කෙනාම දෙන්න ඕන.“  

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)
Last modified on Thursday, 31 March 2016 07:12