April 26, 2024

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට

දීර්ඝ සති අන්ත නිවාඩුවත් සමඟ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පවතින ආයතනවල ආදායම ඉහළ ගොස් තිබෙනවා.
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ෂර්මිලා රාජපක්‍ෂ මහත්මිය ඒෂියන් මිරර් වෙත පැවසුවේ පසුගිය 14, 15 සහ 16 වන දින තුනෙහි එහි සමස්ථ ආදායම, රුපියල් එක්කෝටි තිස් හතර ලක්‍ෂ 4,221ක් බවයි.
 
දෙහිවල හා පින්නවල මෙන්ම හම්බන්තොට සෆාරි උද්‍යානයට 61,000ඉක්මවූ දේශීය සංචාරකයින් පිරිසක් පැමිණ තිබෙන අතර විදෙස් සංචාරකයින් 790 දෙනෙකු පැමිණ තිබෙනවා.
Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 January 2022 09:59