May 02, 2024

විදුලි කප්පාදුවේ වෙනසක්

හෙට දිනයට සැළසුම් කල පැය 06 ක විදුලි කප්පාදුව පැය 01 යි විනාඩි 40 ක් දක්වා අඩු කර තිබෙනවා.

මහජන උපයෝගීතා කොමිසම පැවසුවේ ලංකා විදුලි බල මණ්ඩලයට ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලැබීම ආරම්භ වීම ඊට හේතුව බවයි.

Rate this item
(2 votes)