April 26, 2024

ඇමැති චමල්ටත් කොවිඩ්

September 10, 2021

වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතාටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

අමාත්‍යවරයා මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. 

මීට පෙර කැබිනට් අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, මහින්දානන්ද අලුත්ගමගේ හා බන්දුල ගුණවර්ධනටද කොරෝනා වෛරසය ආසාදනය වුණා.

පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුටම ඉකුත් සමයේ කොරෝනා වෛරසය ආසාදනය වුණා. 

Rate this item
(2 votes)

Related items