April 27, 2024

රටවල් 194ක භූමදානය කරනවා - අපි විතරක් පුච්චනවා : අසාද් සාලි යළිත් කට අරී

December 28, 2020

කොරෝනා මෘත දේහ භූමදානය කළ හැකි බවට සියලු විශේෂඥයන් පවසද්දී රජය එම අවසරය ලබා නොදෙන බවත් මෙරට මියගොස් ඇති කොරෝනා ආසාදිතයන් ගෙන් 120 දෙනෙකුම මුස්ලිම් ජාතිකයන් බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි බවසයි.

ලොව පුරා රටවල් 194ක පමණ භූමදානය කරද්දී ශ්‍රී ලංකාව ආදානය කරන්නේ කුමන විද්‍යාත්මක පදනමකින් දැයි ප්‍රශ්න කරන ඔහු සෙම නරක් වූ විට කොරෝනා ධනාත්මක වන බවත් තාක්ෂණික කමිටුවට එය නොතේරෙන බවත් සදහන් කරයි.

ඔහු මෙම අදහස් පළ කළේ බව සදහන් කලේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Rate this item
(0 votes)