May 03, 2024

අසාද් සාලිට අසනීපයි - CIDයේ සිට රෝහලට ගෙන යයි

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. 

ඔහු මේ වන විට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ පසුවෙයි.

ඊයේ (18) රාත්‍රියේ අසාද් සාලි මහතා රෝහල්ගත කළ බව රෝහල් ප්‍රකාශකවරයෙකු සඳහන් කළේය. 

කෙසේ වෙතත් ඒ මහතාගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.

Rate this item
(0 votes)