April 20, 2024

අසාද් සාලි සහ හිස්බුල්ලා ආණ්ඩුකාර ධුරවලින් ඉල්ලා අස්වෙති Featured

 නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වී තිබේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව තහවුරු කර තිබේ.

එම නිවේදනය උපවාසයේ නිරත අතුරලියේ රතන හිමිට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් දැනුම් දෙනු ලැබීය.

Last modified on Monday, 03 June 2019 14:16