April 26, 2024

පාර්ලිමේන්තුවත් අවදානමේ! පාර්ලිමේන්තුවේ පොලිස් නිලධාරියෙකුට කොරෝනා

පාර්ලිමේන්තුවේ විශේෂ බුද්ධි ඒකකයේ උපපොලිස් පරික්ෂකවරයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත.

එම උපපොලිස් පරික්ෂකවරයාගේ ආශ්‍රිතයින්ද මේ වනවිට PCR පරික්ෂණ සඳහා යොමුකර ඇති බව පැවසේ.

Rate this item
(0 votes)

Related items