April 27, 2024

සජිත්ගෙන් විශේෂ නිවේදනයක්

කොවිඩ් වසංගත ව්‍යාප්තිය ජන ජීවිත බරපතල පීඩාවකට ලක්කොට තිබෙන බවත් ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවට සිය බල අරගලය සුරක්ෂිත කරගැනීමට ආණ්ඩුව වෙහෙසෙමින් සිටින අතර සෙසු සියල්ල පසෙක ලා ආණ්ඩුව  විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරපින්නාගෙන සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

විපක්ෂ නායකවරයා වැඩි දුරටත් මෙලෙස එම නිවේදනයේ සඳහන් කරයි.

Rate this item
(0 votes)