May 19, 2024

මුසම්මිල්ට විනය පරීක්ෂණයක් 

කොළඹ නගරාධිපති ඒජේඑම් මුසම්මිල් මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විසින් විනය පරීක්ෂණයක් පැවැත්වීමට සූදානමක් ඇති බව වාර්තා වේ.

ඉකුත් 14 වැනි දා පස්වරුවේ රවි කරුණානායක මහතා විසින් කොළඹ නගරයේ ඉදි කළ බස් නැවතුම් පොළවල් සියල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සහ පසුගිය කාලයේ එජාපයේ තීරණවලට විරුද්ධ ව කටයුතු කිරීම සම්බන්ධයෙන් අදාල විනය පරීක්ෂණය සිදු කරන බව එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 15 March 2014 11:18