May 19, 2024

රවීගේ බස් නැවතුම් පොලවල්වලට මුසම්මිල්ගෙන් ප්‍රහාර 

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඉදිකළ බස්නැවතුම් පොලවල් සියල්ල කොළඹ නගරාධිපති ඒජේඑම් මුසම්මිල් මහතා විසින් ඉකුත් 14 වැනි දා පස්වරුවේ  කඩා ඉවත් කර ඇති බව වාර්තා වේ.

ඒජේඑම් මුසම්මිල් මහතාගේ බිරිඳට එක්සත් ජාතික පක්ෂයෙන්  මෙවර මැතිවරණයට ඉදිරිපත්වීමට නාම යෝජනා ලබා නොදීම හේතුවෙන් හටගත් මත ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස එය සිදු ව තිබේ. 

විමධ්‍යගත අරමුදලින් අදාල බස්නැවතුම් පොලවල් ඉදිවීම හේතුවෙන් ඒවා කඩා ඉවත් කිරීම රාජ්‍ය දේපළ විනාශ කිරීමේ ගනයට වැටෙයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 15 March 2014 10:40