May 19, 2024

ආණ්ඩුවේ ප්‍රධාන කථිකයා දයාසිරි

මෙවර පළාත් සභා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන කථිකයා ලෙස වයඹ මහා ඇමති දයාසිරි ජයසේකර මහතා නම් කර ඇත .ඒ අනුව මැතිවරණය පැවැත්වෙන සියලු දිස්ත්‍රික්කවල ප්‍රධාන රැස්වීම සඳහා ඔහු සහභාගිවන බව ප්‍රධාන අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා ඒෂියන් මිරර් වෙබ් අඩවියට සඳහන් කළේය.

අද පෙරවරුවේ හම්බන්තොට රැස්වීම් සඳහා සහභාගී වූ ඔහු  අනතුරුව ගම්පහ සහ දෙමටගොඩ රැස්වීම් සඳහා සහභාගී වීමට නියමිතව තිබිණ .

 

Rate this item
(2 votes)