May 02, 2024

මුස්ලිම් කොංග්‍රසයේ සහාය මෛත්‍රීට(EXCLUSIVE)

December 21, 2014
මුස්ලිම් කොංග්‍රසය මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට තීරණය කර ඇති බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.ඉදිරි පැය 48 තුල මේ සම්බන්ධයෙන් වන තීරණය රජයට දැනුම් දීමට නියමිතය.
Rate this item
(0 votes)
Last modified on Monday, 22 December 2014 09:32