May 19, 2024

ගාලු පාර ගාලුමුවදොර අසලින් සම්පූර්ණයෙන් අවහිර වෙයි

ජනාධිපති ලේකම් කාර්යාලය අසල සිට ගාලුමුවදොර මාර්ගය මේ වනවිට සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව ඒෂියන් මිරර් වාර්තාකරු පවසනවා.

ඒ ගාලුමුවදොර පිටිය අසල මේ වනවිට විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවත්වෙන විරෝධතාවය හේතුවෙන්.

එමෙන්ම එම ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ඇති බවයි වාර්තා වන්නේ.

Rate this item
(2 votes)
Last modified on Saturday, 09 April 2022 18:31