May 19, 2024

අප්‍රේල් 11 සහ 12 දෙදින සියලු බැංකු විවෘතයි

සියලු බලපත්‍රලාභී බැංකු ලබන 11 සහ 12 යන දෙදින තුළ ගනුදෙනුකරුවන් සඳහා සාමාන්‍ය පරිදි විවෘතව තැබෙන බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා.

රජයේ නිවාඩු දින ලෙස එම දින දෙක ප්‍රකාශයට පත් කළ ද බැංකු කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන ලෙසයි මහබැංකුව උපදෙස් ලබා දී ඇත්තේ.

Rate this item
(1 Vote)