May 19, 2024

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක්! අත්සන් ගැනීමත් ඇරඹෙයි Featured

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් සඳහා සමගි ජන බලවේගය පක්ෂය මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබා ගැනීම අද ආරම්භ කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (8) ප්‍රකාශ කළේ ආණ්ඩුව නායකයන් ඉවත් වන්නේ නැතිනම් විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවයි.

Rate this item
(1 Vote)
Last modified on Friday, 08 April 2022 14:40