May 09, 2024

පාසල් නිවාඩුව ගැන හදිසි තීරණයක් ගනී

සිංහල හා දෙමළ පාසල් සඳහා 2021 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය අදින් (06) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.

දැනට සැලසුම් කර ඇති පරිදි 2022 පාසල් වර්ෂය 2022.04.18 දින ආරම්භ වීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් කරනවා.

 

Rate this item
(1 Vote)