May 09, 2024

බොරැල්ලේ දැඩි රථවාහන තදබදයක්

බොරැල්ල සිට බත්තරමුල්ල දක්වා දැඩි රථවාහන තදබදයක් පවතින බව මේ වනවිට තොරතුරු වාර්තා වෙයි.

තදබදය හේතුවෙන් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටය.

Rate this item
(2 votes)