May 09, 2024

පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්වයක්! කතානායක මැතිසබේ කටයුතු නතර කරයි

මේවන විට පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයේ විවාදය දැඩි උණුසුම්කාරී තත්වයක් දක්වා වර්ධනය වී තිබෙනවා.

ඒ හේතුවෙන් කතානායකවරයා විනාඩි 10කට සභාවේ කටයුතු කල් දැමීමට තීරණය කළා.

Rate this item
(2 votes)