May 04, 2024

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය පොල්දුව මංසන්දියෙන් අදත් වැසෙයි

පාර්ලිමේන්තුවට පිවිසුම් මාර්ගය පොල්දුව මංසන්දියෙන් අදත් වසා දමා තිබෙනවා.

ඊයේ දිනයේත් මෙම මාර්ගය අසලට විශාල විරෝධතා කරුවන් පිරිසක් සහභගී වීම හේතුවෙන් වසා දැමුණා.

Rate this item
(0 votes)