May 03, 2024

විමල්ගේ නිවස ඉදිරිපිටත් විරෝධයක්

හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගේ හෝකන්දර පිහිටි නිවස අසලට ඊයේ (05) රාත්‍රියේ පැමිණි විරෝධතාකරුවන් පිරිසක් රතිඤ්ඤා පත්තුකරමින් විරෝධතා දක්වා තිබෙනවා.

හෝකන්දර විද්‍යාල හන්දියේ උද්ඝෝෂණයේ නිරතවූ විරෝධතාකරුවන් පිරිසක් මෙලෙස ඊයේ රාත්‍රී 9.15ට පමණ එහි පැමිණ විරෝධතාවය පළකර රාත්‍රී 9.30ට පමණ පිටව ගොස් තිබෙනවා.

Rate this item
(0 votes)