May 04, 2024

අගමැති නිල නිවස ඉදිරිපිට උද්ඝෝෂණක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිටින කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු පැවසුවා.

කොළඹ විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ කර ඇති ආණ්ඩුවට එරෙහි විරෝධතා පා ගමන අගමැතිවරයාගේ නිවස ඉදිරිපිට පැමිණ උද්ඝෝෂණයේ නිරත වන බවයි වාර්තා වන්නේ.

මෙලෙස උද්ඝෝෂණයේ නිරත වන්නේ විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු පිරිසක්.

විවිධ සටන් පාඨ කියමින් කියමිනුයි ඔවුන් එම ස්ථානයේ රැඳී සිටින්නේ.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 05 April 2022 18:05