May 03, 2024

විරෝධතා මාලාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිල නිවේදනයක්

ආරක්ෂක අමාත්‍යාංශයෙන් පවතින විරෝධතා මාලාව පිළිබඳ නිල නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ සාමකාමීව පවත්වා සාමකාමීව විසිර යන විරෝධතා අගය කරන බවත් එසේ නොවන විරෝධතා කෙරෙහි දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවයි.

රජයේ දේපොළවලට හා පෞද්ගලික දේපොළවලට හානි කරමින් සිදු කරන විරෝධතා හැකි තාක් මර්දනය කිරීමට පියවර ගන්නා ලෙස යි එහි දැක්වෙන්නේ.

එම නිවේදනය පහතින්,

Rate this item
(0 votes)