April 27, 2024

රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කතානායක ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ පිළිබඳ ලිපිය රංජිත් සියඹලාපිටිය මහතා විසින් ජනාධිපතිවරයාට යොමු කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කිරීමත් සමඟ තමන් නියෝජ්‍ය කතානායක ධූරයෙන් ඉල්ලා අස්වන බව එම ලිපියේ සඳහන්. 

Rate this item
(1 Vote)