April 28, 2024

හිටපු ඇමති රත්තරන්ගේ කාර්යාලයත් වටලයි! පොලීසියෙන් කදුළු ගෑස් ප්‍රහාරයක්

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ කළුතර පරණ පාරේ පිහිටි ඔහුගේ පක්ෂ කාර්යාලය අසළ විරෝධතාවක් පැවැත්වුවා.

එම විරෝධතාවය විසුරුවා හැරීමට පොලීසිය කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

පැය දෙකකට ආසන්න කාලයක් පැවති මෙම විරෝධතාව හේතුවෙන් කොළඹ - කළුතර ප්‍රධාන මාර්ගය කළුතර නගරයෙන් අවහිර වූ බව පොලීසිය පැවසුවා.

Rate this item
(2 votes)
Last modified on Monday, 04 April 2022 18:09