May 13, 2024

ජනාධිපතිගේ පුත්‍රයා සිටින ඇමරිකාවේ නිවස ඉදිරිපිටත් උද්ඝෝෂණයක්!

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත් මනෝජ් රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට එරට වෙසෙන ශ්‍රි ලාංකිකයන් පිරිසක් උද්ඝෝෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

තම පියාට ජනාධිපති ධුරයෙන් ඉවත්වන වන ලෙස සටන් පාඨ කියන බවද වාර්තා වනවා. 

විරෝධතාකරුවන් විසින් ජනපති පුත්‍රයාගෙන් ඉල්ලා සිටින්නේ, ඔහුගේ පියා ආපසු නිවසට කැඳවා ගන්නා ලෙස යි.

මේ පිළිබඳ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් වාර්තා කර තිබුණේ ප්‍රකට මාධ්‍යවේදිනියක් වන ජමිලා හුසේන් විසින්.

ජනපති නිසා ඇමරිකාවත් රත් වෙයි

Rate this item
(3 votes)