May 13, 2024

යාපනය සරසවිය වැසේ

නැවත දැනුම්දෙන තුරු යාපනය විශ්වවිද්‍යාලය අද (04) දිනයේ සිට වසා දැමීමට එහි පාලන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

විශ්වවිද්‍යාලයේ මතු ව ඇති පරිපාලනමය ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් මෙම තරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් නේවාසිකාගාරවල සිටින සිසුන්ට ද ඉවත් වන ලෙසට විශ්වවිද්‍යාල පරිපාලනය විසින් දැනුම් දී තිබෙනවා.

Rate this item
(0 votes)