May 04, 2024

ආණ්ඩුවට බහුතරය අහිමි වෙයි! පොහොට්ටුවේ මන්ත්‍රීවරු 50ක් ස්වාධීන වෙයි

මහජන විරෝධතා හඬ නොතකා දිගින් දිගටම බලයේ රැදී සිටීමට රජය තීරණය කළහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඇතුළු මන්ත්‍රීවරුන් 50කට අධික සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේ ආසන 113ක බහුතරය රජයට අහිමි වන බවට සහතික වන බවද ඔහු සඳහන් කළා. 

Rate this item
(3 votes)