May 04, 2024

අජිත් නිවාඩ් කබ්රාල් ඉල්ලා අස් වෙයි

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ සියලුම කැබිනට් අමාත්‍යවරු ඉල්ලා අස්වීම හේතුවෙන් තමාද මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද ජනාධිපතිවරයා වෙත භාර දුන් බවයි.

Rate this item
(1 Vote)