May 13, 2024

කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වෙයි! මහින්ද තවදුරටත් අගමැති ධූරයේ

කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී තිබෙනවා.

සියලු අමාත්‍යවරුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි ලබා දී තිබෙන බව වාර්තා වනවා.

අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් සිය ධූරයේ රැඳී සිටින බව වාර්තා වනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 04 April 2022 18:30