May 13, 2024

ආණ්ඩුව තීන්දුවට සූදානම්! අරලියගහ මැදුරේ විශේෂ සාකච්ඡාවක් කැඳවයි

මේ වනවිට අරලියගහ මන්දිරයේ විශේෂ රැස්වීමක් පැවැත්වෙන බව වාර්තා වෙනවා.

එම රැස්වීමට අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලයේ සමාජිකයින් සහභාගි වී ඇති බව ද සඳහන්.

මෙම කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

බොහෝ විට ප්‍රබල අමාත්‍යවරයකු හෝ දෙදෙනෙකු සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමේ සූදානම ඇති බවට තොරතුරු වාර්තා වනවා.

පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ ව එහිදි කරුණු සාකච්ඡා කිරීමටද නියමිතයි.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 03 April 2022 23:53