April 30, 2024

සමාජ මාධ්‍ය ජාල සඳහා දැනට පනවා ඇති අවහිරතා ඉවතට

සමාජ මාධ්‍ය ජාල සඳහා දැනට පනවා ඇති අවහිරතා  අද (03) පස්වරු  3.30සිට  ඉවත් කරන බව සමාජ මාධ්‍ය තාක්ෂණ අමාත්‍යංශ ලේකම් ජයන්තද සිල්වා මහතා පවසනවා.

ආරක්ෂක අමාත්‍යංශයේ ඉල්ලීමක් මත ඊයේ (02) රාත්‍රියේ සිට සමාජ මාධ්‍යවලට පිවිසීම අවහිර කර තිබුණා.

Rate this item
(0 votes)