May 17, 2024

මොරටුවෙන් ගාලු පාරත් අවහිරයි - වඩු කාර්මිකයිනුත් විරෝධයේ

මොරටුව කුරුස හන්දියෙන් ගාලු පාර අවහිර වී තිබෙනවා.

ඒ වඩු කාර්මිකයින්ගේ විරෝධතාවයක් නිසාවෙන්.

මේ අතර මොරටුව නගර සභා භූමියටද විරෝධතාකරුවන් ඇතුළු වී විරෝධතාවයේ නිරත වනවා.

Rate this item
(0 votes)